29.4 C
Galle

ආනයන, අපනයන භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවත් වැඩි කරයි

Published:

ආනයන හා අපනයන ද්‍රව්‍ය පැටවූ බහාලුම් ප්‍රවාහනය කිරීමේ ගාස්තු ජූලි 01 දා සිට 15%කින් වැඩි කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

අද (15) එම සංගමයේ විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බව එහි සභාපති සහන් මංජුල පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ටයර්, බැටරි සහ ලිහිසි තෙල් මිල ඉහළගොස් තිබීම හා වාහන අමතර කොටස් මිල 50%කින් පමණ ඉහළ ‍ගොස් තිබීම මෙලෙස ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට හේතු වූ බව ද හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!