29.4 C
Galle

ගිනි ගත් නැවේ මෙරට නියෝජිත ආයතන ප්‍රධානියා අත්අඩංගුවට

Published:

කොළඹ වරාය ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කෝසෝටියම් ආයතනයේ ප්‍රධානියා වන අර්ජුන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අද (16) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!