28.9 C
Galle

ගාල්ල බිෂොප් මැදුරේ 10කට කොරෝනා

Published:

ගාල්ල රදගුරු ඇතුළු ගාල්ල කළුවැල්ලේ බිෂොප් මන්දිරයේ 10 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 18 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී ඇත. මෙම පිරිස අතර තවත් පූජකවරු තිදෙනෙක් සහ ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් ද සිටිති.

Related articles

spot_img
error: Content is protected !!