31.6 C
Galle

ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය භාරදෙයි

Published:

බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද (22) කතානායකවරයාට භාර දී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් මෙම විශ්වාසභංගය අත්සන් කර කතානායකවරයාට භාර දුන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!