27.7 C
Galle

අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්

Published:

ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශ සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව අභ්‍යාසලාභීන් 18,000ක් එලෙස අනුයුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකළ යෝජනාවකට අනුව මේ අනුමැතිය ලැබී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!