29.8 C
Galle

රමේෂ් පතිරණගේ ගෙට ගිනි තබති

Published:

අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ පදිංචි ගාල්ලේ කිතුලම්පිටියේ නිවසට ගිනි තබා ඇත.

මේ වනවිට එහි ගිනිදැල් මතුවෙමින් තිබේ.

එම නිවස දිවංගත අධ්‍යාපන අමාත්‍යවරයකු වූ රිචඩ් පතිරණ විසින් ඉදිකරන ලද්දක් වන අතර ඔහුගේ පුත් රමේෂ් පතිරණ වර්තමාන රජයේ ප්‍රබල අමාත්‍යවරයකු මෙන් ම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍යධූරයට යෝජනා වූ නම් අතර රමේෂ් පතිරණගේ නම ද කියැවිණි.

Related articles

spot_img
error: Content is protected !!