රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු පුවත් Published: May 9, 2022 FacebookTwitterPinterestWhatsApp රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා වේ. එම වාහන අමාත්‍යවරයාගේ නිවසේ නවතා තිබී ඇත. මේ වනවිට නිවසේ ගින්න පාලනය කිරීමට අපහසු තරමට වර්ධනය වෙමින් පවතී. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022 ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022