27.7 C
Galle

කුලසිරි බුදවත්ත සිය මෙහෙවර නිමා කරයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන් ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්තවූයේය.

මියයන විට හෙතෙම 71 වැනි වියේ පසුවිය.

උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥයකු වන කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ වර්ධනයට ඉමහත් සේවාවක් කළ අයෙකි.

‘බුදවත්ත රංගායතනය’ නමින් රංගායතනයක් ද පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි. ඔහුගේ පුත් රන්සිළු බුදවත්ත තම පියාගේම අඩිපාරේ යමින් නර්තන ශිල්පියෙකු ලෙස ද බෙරවාදන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නෙකි.

Related articles

spot_img
error: Content is protected !!