27 C
Galle

තවත් නැවක් ගිනි ගනී

Published:

කොළඹ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබූ MSC Messina නමැති කන්ටේනර් සහිත නැවක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නැව ලයිබීරියා ධජය යටතේ යාත්‍රා කරයි. ගින්න හටගෙන ඇත්තේ එම නැවේ එන්ජින් කාමරයේය.

ශ්‍රී ලංකාව සිට යාත්‍රා කළ මෙම නැව ඉන්දියන් සාගරය හා මලක්කා සමුද්‍ර සන්ධිය අතර ගමන් කරමින් සිටිය දී ඊයේ (24) ග්‍රිනිච් වේලාවෙන් පැය 19.30ට ගින්න හටගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!