27 C
Galle

තවත් ප්‍රදේශ කිහියක් හුදකලා කරයි

Published:

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති ප්‍ර‍දේශ 05ක් අද (25) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස හුදකලා කළ ප්‍රදේශ පහතින් සඳහන් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ – හිඟුල ඔය ග්‍රාම නිලධාරී වසම සහ මහවත්ත ග්‍රමා නිලධාරී වසම

දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ – ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)

කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ – හැළමඩ ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගෙඩ පොලිස් බල ප්‍රදේශයේ – නාහේන ග්‍රාම නිලධාරී වසම

Related articles

spot_img
error: Content is protected !!