28.3 C
Galle

රටම බලා සිටි චමුදිතගේ “පත්තරේ විස්තරේ” (වීඩියෝ)

Published:

ඝාතන සිද්ධියකට වරදකරු වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීමන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම “පත්තරේ විස්තරේ” කියවන ආකාරය පිළිබඳ රටේම ජනතාව සිය අවධානය යොමුකර සිටියහ.

එම සිද්ධියෙන් දින දෙකකට පසු අද (26) උදෑසන පත්තරේ විස්තරේ කියවූ චමුදිත ඇමෙරිකානු තානාපතිනිය විසින් නිකුත් කළ twitter පණිවිඩයක් පිළිබඳ විස්තර කරන ආකාරය මෙහි දැක්වෙයි.

ඔහු එහි දී පවසන්නේ ඇමෙරිකානු තානාපතිනිය හා මානව හිමිකම් කොමිසම නීති පොත් දෙකකින් බෙදූ ආකාරයට කතා කර ඇති බවයි. මේ පිළිබඳ තානාපතිනිය ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත් මෙවැනි දේ මීට පෙර සිදුව ඇති බවත් චමුදිත සමරවික්‍රම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!