28.3 C
Galle

මැදපෙරදිග සිට පැමිණීම තාවකාලිකව නවතා දමයි

Published:

මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ජූලි 01 දා සිට 13 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එක්සත් ආරාබී එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය, ඕමාන්, කුවේට් සහ බහරේන්වල සිට ගුවන්මගීන්ට මෙරටට පැමිණීමට අවසර ලැබෛන්නේ නැත.

මේ පිළිබඳ සියලුම ගුවන් සේවා වෙත දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන් බහුතරයක් කොරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!