30 C
Galle

මාතර ගම් දෙකක් ඇතුළුව හුදකලා කළ ප්‍රදේශ

Published:

කොරෝනා පැතිරීමේ ‍අවදානම හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට මාතර, යාපනය සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එලෙස හුදකලා කළ ස්ථාන පහතින් දැක්වෙයි

මාතර දිස්ත්‍රික්කකය – මාතර පොලිස් බල ප්‍රදේශයේ, උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම සහ උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම

යාපනය දිස්ත්‍රික්කය – කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරන්තනෙයි වයඹ ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය – දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිධාරී වසමේ මලබඩවත්ත කොටස

Related articles

spot_img
error: Content is protected !!