28.7 C
Galle

බැසිල් මුදල් ඇමති ධූරයේ දිවුරුම් දෙයි. අගමැතිට අලුත් අමාත්‍යාංශයක්

Published:

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දි තිබේ.

ඔහු මෙලෙස මුදල් අමාත්‍යාංශයේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙතෙක් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යවරයා ලෙස නව අමාත්‍යාංශයක කටයුතු කරයි. අගමැතිවරයා ද පෙරවරුවේ එම අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!