26.8 C
Galle

මරදාන පොලිසියේ ගින්නක්

Published:

මරදාන පොලිසියේ අද (16) අලුයම ගින්නක් හටගෙන ඇත.

කොළඹ ගිනි නිවීමේ දෙපාර්ත‍මේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවත් පොලිසිය පවසයි.

පොලිස් භෝජනාගාරයේ සහ පැරණි නේවාසිකාගාරයේ මෙම ගින්න සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!