26.7 C
Galle

CID භාරයේ සිටි රිෂාඩ් රෝහල්ගත කරයි

Published:

ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ රෝගී තත්වයක් හේතුවෙන් හෙතෙම වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!