හෝටලයකින් ගත් කේක් එකක තැම්බුණු හූනෙක් පුවත් Published: July 23, 2021 FacebookTwitterPinterestWhatsApp බත්තරමුල්ලේ සුපිරි හෝටලයකින් මිල දී ගත් කේක් එකක මියගිය හූනකු සිටි බව එය මිල දී ගත් පිරිස චෝදනා කරති. මේ සම්බන්ධයෙන් facebook ඔස්සේ විස්තර සදහන් කරන කාන්තාවක් පවසා ඇත්තේ තම ඥාති සහෝදරයකු කේක් ආහාරයට ගනිමින් සිටිය දී එම හූනා හමුවූ බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022 අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට පුවත් May 21, 2022