27.6 C
Galle

ගිනිගත් නැවේ වන්දි මුදල් කොටසක් අහිමි වෙයි

Published:

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ විනාශය පිළිබඳ ඇස්තමේන්තු සෑදීමේම දී සිදුවූ වරදක් හේතුවෙන් ඉල්ලා සිටි වන්දිමුදලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙරටට අහිමිවී තිබේ.

ශ්‍රී ලංකාව රජය විසින් එම නෞකා සමාගමෙන් සහ නෞකාවේ රක්ෂණ නියෝජිත සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් මිලියන 8,000ක් පමණ) වන්දියක් ඉල්ලා තිබිණි. එහෙත් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් (රුපියල් මිලියන 3,600) අහිමි වී ඇත.

මෙම නෞකාවෙන් තෙල් කාන්දුවීම තවදුරටත් සිදුවෙමින් පවතින බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!