27.6 C
Galle

සිරස අධිපති රාජා මහේන්ද්‍රන් දිවියෙන් සමුගනී

Published:

සිරස මාධ්‍ය ජාලය ඇතුළු මෙරට සමාගම් රැසක අධිපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා අභාවප්‍රාප්ත වූයේය.

1930 මෙරට ආරම්භ කරන ලද The Capital Maharaja Organization limited සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වූ හෙතෙම කිලී ලෙස ප්‍රකට වුව ද නමින් වූයේය.

මිය යනවිට 79 හැවිරිදි වියේ පසුවූ මහාරාජා කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි. දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූළව සිදුකිරීමට කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!