27.2 C
Galle

උපේක්ෂා ස්වර්ණමාලී (පබා) අත්අඩංගුවට

Published:

රංගන ශිල්පිනී උපෙක්ෂා ස්වර්ණමාලී රිය පැදවූ රථයක් හා ගැටුණු යතුරුපැදිකරුවකු තුවාල ලබා රෝහල්ගත කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.

මහනුවර කුරුණෑගල මාර්ගයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම අනතුරු සිදුව ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ එම තරුණයා මේ වනවිට රෝහලගත වී ප්‍රතිකාර ලබමින් සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!