33.2 C
Galle

හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී

Published:

ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය.

ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේ දී ඇය ගමන්ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියයන විට හයසින්ත් විජේරත්න 75 වන වියේ පසුවූවාය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!