30 C
Galle

කලකට පසු රටම විවෘත කරයි

Published:

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර නැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද දක්වා හුදකලාකර තිබූ යාපනයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම යළි විවෘතකිරීමත් සමඟ මුළු රටව විවෘත තත්වයට පත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!