27.1 C
Galle

සඳුදා රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි

Published:

සඳුදා (02) සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාම ඇතුළු රට විවෘත කිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්විය හැකියැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මත්මිය කියයි.

“රට විවෘත කිරීමට තීරණය කරපු අවස්ථාවේ දී තිබූ තත්වය නොවෙයි දැන් රටේ තිබෙන්නේ. පසුගිය සතියේ දී රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට සිදුවෙනවා.” යැයි ඇය කීවාය.

Related articles

spot_img
error: Content is protected !!