27.6 C
Galle

ආදි වාසී පුද්ගලයකුත් කොරෝනා සෑදී මරුට

Published:

දඹානේ පදිංචි ආදී වාසී පුද්ගලයකු කොරෝන ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු බණ්ඩාරවෙල දිසා රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිටිය දී ඊයේ (05) මියගොස් ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ කාලයක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි බවයි. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ද මෙම මරණය තහවුරු කළේය.

කොරෝනා වසංගතයෙන් මෙරට වාර්තා වූ ප්‍රථම ආදිවාසී මරණය මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!