29.4 C
Galle

කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය.

මෙම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත මරණ 4,919ක් වාර්තා වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!