කොරෝනා මරණ 5,000 ඉක්මවයි පුවත් Published: August 7, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය. මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත. එම සංඛ්‍යාව 5,017කි. FacebookTwitterPinterestWhatsApp Related articles පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට පුවත් May 30, 2022 අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 රජය අඛණ්ඩව විදුලි සැපයම සිදුකරන හැටි මෙන්න පුවත් May 21, 2022 වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට පුවත් May 9, 2022