29.4 C
Galle

පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා

Published:

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 180කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පුද්ගලික රෝහල රෝහල් ජාලයක එක් ස්ථානයක් පමණක් වන අතර එහි සෑම රෝහල් ශාඛාවකටම. පීසීආර් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමටත් කොරෝනා අසාදිතයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත් අනුමැතිය ලැබී තිබිණි.

මේ දිනවල කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ විශාල වර්ධනයක් ඇති බැවින් ජාතික රෝහල අසළ පිහිටි එම රෝහල් ශාඛාවේ ද විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ඇත.

Related articles

spot_img
error: Content is protected !!