29.4 C
Galle

රිෂාඩ් රිමාන්ඩ්

Published:

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝග කරන ලදී.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ සබඳතා පැවැත්වීම යන චෝදනා යටතේය. ඔහුගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් ද පසුගිය අප්‍රේල් 24 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අද දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කෙරිණි

අධිකරණය අද නියෝග කළේ මෙම නඩුව අවසන්වනතුරු ඔවුන් දෙදෙනාම රිමාන්ඩ් කරන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!