27 C
Galle

බුත්තල දැඩි කොරෝනා අවදානමක්. ඔක්කම්පිටිය නගරයත් වසා දමයි

Published:

බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් 72ක් ආසාදිතය බව තහවරු වී ඇති අතර බුත්තල ඔක්කම්ටිය නගරයෙන් ද ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී තිබේ.

මේ පරීක්ෂණවල ප්‍රතිඵල අද (10) සෞඛ්‍ය අංශවලින් නිකුත්කර තිබිණි.

රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙවන් බුත්තල ඔක්කම්පිටිය නගරය අද සවස සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ඔක්කම්පටිය වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති ඩී.එම්.පී.ජී.දිසානායක පවසන්නේ කොරෝනා වසංගත තත්වය පාලන කළ හැකි වූ පසු වෙළෙඳ සැල් නැවත විවෘත කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!