මසක් වයසැති බිළිඳියක් කොරෝනා නිසා මරුට පුවත් Published: August 12, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිත වූ මාසයක් වයසැති බිළිඳියක කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ හෘදයේ යම් ගැටලුවක් තිබී ඇති බව ද දැනගන්නට තිබේ. මියගිය බිළිඳියගේ දෙමාපියන් නාරාහේන්පිට පදිංචිකරුවන්ය. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022