31.6 C
Galle

ජනපති ගෝඨාභය සහ හිටපු අගමැති රනිල් අතර විශේෂ හමුවක් අද සවස

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳ ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර ඊයේ දුරකථනයෙන් පැවැති සාකච්ඡාවකින් පසු අද මෙලෙස ඔවුන් දෙදෙනා හමුවෙති.

මේ වනවිට කොළඹින් බැහැරව සිටින රනිල් වික්‍රමසිංහ කොළඹට පැමිණි වහාම ජනාධිපතිවරයා හමුවන බව සිරිකොත ප්‍රකාශකයකු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!