29.4 C
Galle

ආදි වාසීන් මී පැණින් දළදා පුදති

Published:

ආදි වාසී ජනතාව විසින් වාර්ෂික ඇසළ උත්සවයට සමගාමීව සිදුකරන සාම්ප්‍රදායික මී පැණි පූජාව ඊයේ (18) දළදා මාළිගාවේ දී සිදුකෙරිණි.

ආදි වාසී නායක උරුවරිගේ වන්නියල ඇත්තෝ ‍ප්‍රධාන ආදි වාසීන් පිරිසක් පැමිණ මෙම පූජාව සිදුකළ අතර වන්නියල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පූජාව සිදුකෙරුණේ 23 වැනි වරටය.

වනාන්තරයෙන් එකතු කරගන්නා මී පැණිවල මුල් කොටස රන්දෝලි පෙරහැර ආරම්භක දිනයේ දී දළදා වහන්සේ වෙනුවෙන් පූජා කිරීම ඉතා ඈත අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි.

Related articles

spot_img
error: Content is protected !!