27.1 C
Galle

දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද

Published:

ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්කළ ආසාදිත වාර්තාව අනුව තහවුරු වෙයි.

එම සංඛ්‍යාව 4,282කි.

Related articles

spot_img
error: Content is protected !!