ICU ඇඳන් නෑ. සියල්ල පිරිලා පුවත් Published: August 22, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් 186ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ? පුවත් May 6, 2022 මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි පුවත් May 2, 2022 රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක් පුවත් April 30, 2022