27.1 C
Galle

දළදා පෙරහැරේ අලි කුලප්පු වෙයි (වීඩියෝ)

Published:

අවසන් රන්දෝළි පෙරහැර වීදි සංචාරය කළ අද (22) පෙරහැරේ ගමන් කරමින් සිටි ‍අලි කුලප්පු වී ඇතැයි වාර්තා වේ.

මෙතෙක් වැඩි විස්තර වාර්තා වී නැත.

ඉහළ ගොඩනැගිල්ලක සිට ගත් වීඩියෝ දර්ශන මෙතැනින්

තවත් වීඩියෝ දර්ශන මෙතැනින්

Related articles

spot_img
error: Content is protected !!