27.1 C
Galle

ගිලන්රථ රියදුරෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

Published:

රත්නපුර රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දින කිහිපයක් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ (22) මියයනවිට 57 හැවිරිදි වියේ පසුවූයේය. වසර 20කට වැඩි කාලයක් ගිලන්රථ රියදුරකු ලෙස සේවය ක‍ළ හෙතෙම නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related articles

spot_img
error: Content is protected !!