27.1 C
Galle

ලේ බැංකුවත් හිඳෙයි. රුධිර අවශ්‍යතාව වැඩිවෙයි

Published:

රෝහල්වලට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

එහි රුධිර සංචිත ආරක්ෂිත මට්ටමක් ඇති අතර මේ වනවිට රුධිර සංචිත ඇත්තේ ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙනි.

මෙයට හේතුව වී ඇත්තේ කොරෝනා පැතිරයමත් සමඟ රුධිරය පරිත්‍යාගකිරීමේ ස්වේච්ඡා වැඩසටහන් ප්‍රමාණය අඩුවීමයි.

පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන රතු රුධිරාණු දින 30-35ත් අතර කාලයක් තබාගත හැකි අතර රුධිර පට්ටිකා තබාගැනිමට හැකියාව ඇත්තේ දින 06 කාලයක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!