27 C
Galle

නිරෝධායන ඇඳිරිනිතිය දිගටම පනවනවා ද ? නැද්ද ? තිරණය අද

Published:

දැනට රට පුරාම ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරිනීතිය පෙර සඳහන් කළ පරිදි ඉවත්කරනවා ද නැතිනම් දිගටම පවත්වාගෙන යනවා ද යන්න අද (27) රැස්වන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ රැස්වීමේ දි තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එහි දී දැනට වාර්තා වී ඇති ආසාදිතයන් නිරෝධායන ක්‍රියාවලිය හා දෛනිකව වාර්තාවන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව යන කරුණු කෙරෙහි අවධානය යොමුකර මෙම තීරණය ගැනීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!