29.4 C
Galle

හෙද පාලිකාවක් කොරෝනා ‍ආසාදිතව මරුට

Published:

මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාළිකාවක් කෙරෝනා ආසාදිතව ඊය් (27) මිය‍ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මියයන විට 56 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවකි.

මිනුවන්ගොඩ රෝහලේ වාට්ටුවක සේවය කළ ඇය කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් එම රෝහල විශේෂ ප්‍රතිකාර රෝහලක් බව පත්කළ දින පටන් දැඩි කැපවීමකින් කටයුතු කළ බව ද ඇගේ සහෝදර සේවක සේවිකවෝ පවසති.

Related articles

spot_img
error: Content is protected !!