26.9 C
Galle

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ හා පුත්‍රයා කොරෝනා සෑදී මරුට

Published:

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ පුතා කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

මෙම සහකාර පොලිස් අධිිකාරිවරයා පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකි.

ඔහු ද මේ වනවිට කොරෝනා ආසාදිතව කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ බිරිඳ පසුගිය සතියේ මියගොස් ඇති අතර නීති ශිෂ්‍යයකු වූ පුත්‍රයා කොතලාවල ආරක්ෂ විද්‍යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (30) මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!