26.9 C
Galle

කොරෝනා මරණ 9,000 ඉක්මවයි

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (30) දිනයේ තවත් පුද්ගලයන් 194 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

එම මරණ සංඛ්‍යාවත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාවව 9,185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!