26.9 C
Galle

ලොව දරුණුම දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමේ අවදානමක්

Published:

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති මාරාන්තික කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද වාර්තාවීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (01) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයාගත් මෙම විකෘති කොරෝනා ප්‍රභේදය දැනට ලෝකයේ භාවිතාවන එන්නත්වලින් ඇතිකරන ප්‍රතිශක්තියට මර්ධනය වන්න් නැත. ඉතාමත් සීඝ්‍ර පැතිරීමක් සහිත එම විකෘති ප්‍රභේදය ආසාදනය වූ අය අතර මරණ අනුපාතිකයක ද මෙතෙක් අනෙකුත් ප්‍රභේද ආසාදනය වූ අයගේ මරණ අනුපාතිකයට වැඩි අගයක් ගන්නා බව ද විශේෂඥයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!