කොරෝනා මරණ 145ක් වාර්තා වෙයි පුවත් Published: September 4, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 145 දෙනකු ඊයේ (03) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවව 9,951 දක්වා ඉහළ ගොස් තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට පුවත් May 30, 2022 අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට පුවත් May 9, 2022 කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි පුවත් May 9, 2022