31.6 C
Galle

මහ බැංකුවේ මහ පුටුව කබ්රාල්ට

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉව්ත වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම කර ඇත්තේ සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදිය. ඒ අුනව එදිනම ඔහු රාජකාරී භාර ගැනීමට නියමිතය.

වරලත් ගණකාධිකාරීවරයකු වන කබ්රාල් මීට පෙර ද මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. අමාත්‍යංශ ලේකම්වරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් රාජශ අමාත්‍යවරයකු ලෙස ද පත්ව සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!