අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ පුවත් Published: September 28, 2021 FacebookTwitterPinterestWhatsApp කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත බහාලුම් මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles හම්බන්තොට “ලංවා සිමෙන්ති” කම්හලේ ගින්නක් පුවත් May 7, 2022 අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ? පුවත් May 6, 2022 කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි ? පුවත් May 6, 2022 ගාල්ලේ හර්තාලයට මහ පිරිසක් එක්වෙති පුවත් May 6, 2022