26.8 C
Galle

යොහානි අනතුරක. ගිටාරයට මුහුණ තැලෙයි

Published:

තම අවසන් සංදර්ශනයේ දී ගිටාරය මුහුණේ වැදීමෙන් ඇසට පහළින් තැලීමක් සිදුව යොහානි ද සිල්වා පවසයි.

“මම ගිටාරයකට මගේ මුහුණ තට්ටු කළා. මේ වෙලාවේ දී මට තේරුණේ නැහැ මගේ මුහුණ තැලුණු බව. අපේ ජීවිත හැඩගැහෙන්නේ අප කරන ක්‍රියාවන් අනුව. මෙයා කොතරම් අමාරු දෙයක් වුණත්, අප වැටුණුත් පෙරළුණත් ඉගිලී ගියත් ‍අපේ කතාව ලියැවෙන්නේ අපේ ම කැළැල් මතින්. අපේම කාර්යයන් සහ වැරදි තුළින්.” යැයි යොහානි facebook සටහනක් තබා ඇත.

හෙට (03) සවස ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී යොහානිගේ තවත් සංදර්ශනයක් පැවැත්වේ.

Related articles

spot_img
error: Content is protected !!