30.5 C
Galle

ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි

Published:

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. එය මුහුද යටින් ඇදෙන රැහැන් පද්ධතියක් ඔස්සේ සිදුකරනවා ද නැතිනම් මතුපිට රැහැන් පද්ධතියකින් සිදුකරනවා ද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැතැයි ද ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින්නකි.

Related articles

spot_img
error: Content is protected !!