30.5 C
Galle

ඇමතිට යන එන මං නැතිවෙලා. ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලයි

Published:

තමන්ට ආරක්ෂාවක් නොමැති බැවින්, ඉන්දියාවට රැගෙගන ගොස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

ඔහු කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සළසා  නැති බවයි. මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳ තමන් කිසිම අවස්ථාවක සෑහීමකට පත්නොවන බව ද හෙතෙම කීවේය.

ඇතැම් මන්ත්‍රීවරු තවමත් සැඟවී සිටින බවත්, තම සියලු දේපළ ද ගිනිතියා විනාශ කළ බැවින් අද රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!