31.1 C
Galle

පළාත් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි

Published:

කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා මේ දක්වාම ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරනය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මේ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා 21 වැනි දිනය දක්වා ක්‍රියාත්මක නොවන අතර අත්‍යාවශ්‍ය සේවාවන්ට හැර වෙනත් කිසිදු අවශ්‍යතාවකට පළාත් අතර සංචරණය කිරීමට ද අවකාශයක් ලබා නොදෙන බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පැවැති කොරෝනා මර්ධනය පිළබඳ විශේෂ කමිටු රැස්වීම් දී තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!