27 C
Galle

මස්කෙළිය නගරයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි

Published:

මස්කෙළිය නගරයෙන් කුඩා කොරෝනා පොකුරක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මස්කෙළිය සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් නගරය තුළ අහඹු ලෙස කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත වූ 17 දෙනකු මෙලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් පවසන්නේ මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට් ප්‍රදේශවලින් ආසාදිතයන් 14 දෙනකු ද, දිඹුල පතන සහ බදුල්ල ප්‍රදේශවල පදිංචි නගරයට පැමිණ සිටි තිදෙනකු ද මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!